විස්සයි විස්ස දෙවැනි තරගය අද

169

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වේ.තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment