පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර ජීවන වියදම පහත හෙළන්නැයි උද්ඝෝෂණ

149

පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් දසදහසකින් ඉහළ දමන ලෙස හා ජීවන වියදම පහත හෙළන ලෙස බල කරමින් නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ඊයේ (12 දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර ජීවන වියදම පහත හෙළන්නැයි උද්ඝෝෂණ

ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment