සංවර්ධන ලොතරැයි මණ්ඩලය සුපිරි ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කරයි

180

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ලොතරැයිපත් සඳහා සුපිරි ජයමල්ල හිමිකරගත් ජයග්‍රාහකයන් සහ අලෙවි නියෝජිතයන් සඳහා චෙක්පත් සහ තිළිණ ප්‍රදානය එම ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ශනිදා 4075 වන වාරයේ සුපිරි ජයමල්ල රුපියල් 83,740,721.10 ජයග්‍රාහක, දොඩන්ගොඩ එච්. ජී. ඩී. සින්තක. ශනිදා 4078 වන වාරයේ සුපිරි ජයමල්ල රුපියල් 30,277,239.00 ජයග්‍රාහක, කඳුරුවෙල එම්. පී. උදය සුනිල් කුමාර, කප්රුක 1088 වන වාරය සුපිරි ජයමල්ල ජයග්‍රාහක, මාම්පුරිය – එච්. ඒ. එම්. ආර්. කේ. බණ්ඩාර, ලග්න වාසනා 3627 වන වාරය සුපිරි ජයමල්ල රුපියල් 5,094,689.80 ජයග්‍රාහක, මාකොළ – ඊ. ඒ. එස්. සී. පෙරේරා, වාලම්පුරී 001 වන වාරය සුපිරි ජයමල්ල රුපියල් 2,000,000.00 ජයග්‍රාහක කොළඹ 06 බී. ක්‍රිෂ්ණරාජ්, වාලම්පුරි 001 වන වාරය සුපිරි ජයමල්ල රුපියල් 2,000,000.00 ජයග්‍රාහක, රාගම එච්. එස්. ජයන්ත, යන මහත්වරු එම ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි චානක දොඩන්ගොඩ යන මහත්වරු ඇතුළු නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment