කොළඹ අවදානම් ගස් 200ක් කපන්න හදයි

59

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්‍ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී කපා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව සැලසුම් කර ඇත.

පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ශාක විශේෂඥයන් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කිරීමට නියමිත බවද එම නගර සභාව කියයි.

අයහපත් කාලගුණික තත්ත්වය පවතින අවස්ථාවල ජනතාවට සිදුවිය හැකි ආපදා තත්ත්වයන් ගෙන් මුදා ගැනීමට පියවර ගත් බවද නගර සභාව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment