වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය – අද ජනපති හමුවීමෙන් පසු

113

වෘත්තීය සමිති එකමුතුව

අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (22දා) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (21දා) සඳහන් කළේය.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් පවත්වාගෙන ආ වෘත්තීය සටන් ක්‍රියාමාර්ග මේ වනතුරු කිසිදු ආකාරයකින් වෙනස් කිරීමකට ලක්කර නොමැති බවද රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛi චමිල් විජේසිංහ මහතා දිවයිනට පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment