දුඃඛප්‍රාප්තිය සමරමින්…

120

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය මත ඇණ ගැසීමේ දුඃඛප්‍රාප්තිය සිහිපත් කරන මහා සිකුරාදා දින ඊයේ ට (29දා) යෙදී තිබුණි.

ඒ නිමිත්තෙන් දිවයින පුරා දෙව්මැඳුරුවල දුඃඛප්‍රාප්ති මෙහෙයන්, පාදනමස්කාර වන්දනාව හා තුන්පද ධ්‍යාන පැවැත් වූ අතර කොළඹ 13 කොච්චිකඩේ නව හෙට්ටිවිදියේ ශ්‍රී වික්ෂෝප මාතා දේවමෑණියන්ගේ දේවස්ථානයේ සැදැහැවතුන් ක්‍රිස්තුස් වහන්සේගේ කල්වාරි කුරුස ගමන සිහිපත් කරමින් පාදනමස්කාරයේ යෙදුණු අයුරු මෙහි දැක්වෙයි.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරුදින හෙටට (31දා) ට යෙදී ඇත.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment