ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කරන හැටි

448

ශ්‍රී ලංකන් ගුවන් සමාගමප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පවතින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සමාගමේ සියයට 51ක කොටස් රජය සතුව පවත්වාගෙන යන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment