නව පාසල් වාරය හෙට

69

නව පාසල් වාරය හෙට (05 දා) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

2023 (2024) අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැති බැවින් පසුගිය 01 දින ආරම්භ වීමට නියමිත වූ 2023 පාසල් වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යන කටයුතු හෙට දින සඳුදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබිණ.

එමෙන්ම සියලුම පාසල්වල 2023 පාසල් වර්ෂයේ තෙවන වාරයේ දෙවන අදියර මෙම මස 16 වැනිදා සිකුරාදා දින අවසන් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment