ජනක රත්නායක අද මාතලෙන්

122

ජනක රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ දිවයින පුරා පවත්වනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (30 දා) මාතලේ නගරයේ විජය විද්‍යාලය අසල හොටෙල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව එහි ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

”ශක්තිමත් ආර්ථිකයක් දූෂණයෙන් තොර රටක්” යන තේමාව යටතේ තුන්වේල කාලා ඉන්න රටක්, නිෂ්පාදනය ඉහළ නංවමින් ආර්ථිකයට දායක වීමට ජනතාවගේ විශ්වාස භංගත්වය දුරු කරමින් කටයුතු කරන බව එහි සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment