පොහොට්ටුවේ සටන අරඹමු රැලිය අද

310

“සටන අරඹමු – හම්බන්තොටින්” යන තේමාව යටතේ අද (30දා) සවස 2.00ට තංගල්ල නගරයේ දී ජනරැලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කටයුතු යොදා ඇත.

එයට සමගාමීව එම පක්ෂයේ දිස්ත්‍රික් මහා සම්මේලනය ද එලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම රැලිය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment