ධර්මරාජ සහ කිංග්ස්වුඩ් එක් දින සටන හෙට

1

මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන සීමිත පන්දුවාර එක් දින ක්‍රිකට් තරගයේ 35 වැන්න හෙට (31 වැනිදා ) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙහි ජයග්‍රාහී විදුහලට ‘වින්ස්ටන් හූල් කුසලාන’ ප්‍රදානය කෙරේ.

මෙවර එක්දින සීමිත පන්දු වාර තරගයේදී ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පී. ඩී. දුලාර බන්දුලසේන වෙත පැවරී ඇති අතර නෙනුක දිසානායක කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය දෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment