රන් මිල අඩු වෙයි

6338

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල රුපියල් දස දහසකින් පමණ අඩුවී ඇත.ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙස දැක්වුණි.මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment