ගීතා රනිල් ගේ ගාල්ල රැළියට නගී

486

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්ව ජයගමු රැස්වීම් මාලාව යටතේ ගාල්ල නගර සභා ක්‍රීඩා පිටියේ දී අද පැවැත්වෙන අපි ගාල්ල රැස්වීමට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද එක්වූවාය.මෙම ජන රැළියට හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි මහතා ද සහභාගී විය.


advertistmentadvertistment