ලෝකයට කෙප්ප යැවූ එන්ජීඕ එකේ පැටිකිරිය හෙළිවෙයි

180

ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 66.4 ක ප‍්‍රමාණයක් රජයට එරෙහි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත සාවද්‍ය වාර්තාවක් යැවූ රාජ්‍ය නොවන සංවිධානය කවුරුන්ද යන්න රජය මගින් සොයාගෙන ඇත.

මෙම සංවිධානය රජයේ ලියාපදිංචි වී නැත. 1000 කගෙන් ලබාගත් තොරතුරු මත මෙම වාර්තාව සකස් කර තිබේ.
මෙකී සංවිධානය මෙම වාර්තාව රටවල් 40කට යවා ඇත. එහි ප‍්‍රධානියා තානාපති කාර්යාල සමඟ දැඩි සබඳකම් පවත්වන අයකු බව හෙළි වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment