ගුජරාටි ටයිටෑන්ස් 188/9

62

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ගුජරාටි ටයිටෑන්ස් සහ සන්රයිස් හයිද්‍රාබාද් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාටි ටයිටෑන්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය.ෂබිමන් හිල් 101යි.පන්දු යැවීමේදී භූනෙෂ්වා කුමාර් 30/05යි.


advertistmentadvertistment