සන්රයිස් හයිද්‍රාබාද් පරාදයි

116

ගුජරාට් ටයිටෑන්ස්ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 09 ක් දැවී ලකුණු 154කි. ඒ අනුව ගුජරාටි ටයිටෑන්ස් කණ්ඩායමට ලකුණු 34,ක් ජයක් හිමි විය. හෙන්රිච් ක්ලාස් 64යෘ.පන්දු යැවීමේදී මොහොමඩ් ෂවී 21/4සහ මෝති ෂර්මා 28/4යි.

advertistmentadvertistment
advertistmentadvertistment