ගුරු විදුහල්පති විරෝධතාවයකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

536


ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට බත්තරමුල්ල පැලවත්ත පාළම් තුන හංදියේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.


advertistmentadvertistment