ගුරු විරෝධතාවට කඳුළු ගෑස්

171

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු කොළඹ කොටුවේදී කළ විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

අදාල විරෝධතාවය හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබුනු අතර විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දමා තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment