සිංහරාජයට තවත් තොරතුරු මධ්‍යස්ථානයක්

235


සිංහරාජය නැරඹීමට රත්නපුර දිස්ත්‍රික්කය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ තොරතුරු මධ්‍යස්ථානය රත්නපුර කලවාන කුඩාව දොරවක ඇල්ල ප්‍රදේශයේදී විවෘත විය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීය. ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment