ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට දිනයි

1452

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් එරට පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ ශකීබ් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගෙන ඇති බවයි.

ශකීබ් එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙන් මැතිවරණයට ඉදිරිපත් වී තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment