ශෙයික් හසීනා නැවතත් අගමැති

318


බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් අවාමි ලීගය ජයග්‍රහණය කරමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය නැවතත් විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබේ. ඒ අනුව ඇය 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවාය.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment