විදේශ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට ඇමැති මනූෂ කොරියාවට

69

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඉකුත්දා කොරියාව බලා පිටත්ව ගියේය.

නව කොරියානු රැකියා අවස්ථා උදා කරගැනීම සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. මේ වනවිට කොරියානු රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment