පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

151


පාර්ලිමේන්තු සභා සැසිවාරය ආරම්භවීමත් සමග සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙසද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment