ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

477



පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ තුනක මන්ත‍්‍රීවරු 42ක් ස්වාධීනව කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ප‍්‍රකාශ කළහ.ඒ අනුව පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරු 12ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 14ක් සහ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරු 16ක් මෙලෙස ස්වාධීනව කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment