ඝාතන සංගීත ප්‍රසංගයක්

309

අද අලුයම සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් ඝාතනයක් සිදුකර ඇත. පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි .පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment