කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරය කැලණිය රජමහා විහාරාධිපතිට

374


වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment