ජනතාව ඉන්නේ කෝපයෙන් යැයි රනිල් අනතුරු අගවයි

315


ජනතාව මුහුණ දී තිබෙන ප‍්‍රශ්න වලට කෝප වී ඇති බවත්,කෝප වූ ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා
විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්වයකට පත්ව තිබෙනවා.විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතිනවා.රැුකියා නැතිවනවා. මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතිනවා.ගොවීන් අතරමන් වීලා. මේවාට විසඳුම් අවශ්‍යයැයිද රනිල් වික‍්‍රමසිංහ පවසයි.


advertistmentadvertistment