ජනපතිට බංග්ලාදේශ අගමැතිනිය සුභ පතයි

101

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසිනා මහත්මිය සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.ජනාධිපතිවරයා සතු දේශපාලන අත්දැකීම් මත රට තුළ පවතින අර්බුද වලට විසදුම් ලබා දී සාමකාමී සහ සමෘධිමත් රටක් ගොඩනැගීමට හැකියාව ඇති බව තම විශ්වාසය බවද ඇය පවසයි.


advertistmentadvertistment