තායිලන්තයෙන් ගෑස්

375


දේශීය එල්පී ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 70ක් තායිලන්තයේ සියෑම් ගෑස් සමාගමින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.මෙතෙක් ගෑස් ලබාගත් ඔමාන් සමාගමට වඩා මෙම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 09ක් මිල අඩු බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment