සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

279


දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.

දේශීය සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 220ක උපරිම සිල්ලර මිලක්ද දේශීය සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230 උපරිම සිල්ලර මිලක්ද දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment