ජනපතිවරණ වැඩට අවශ්‍ය වුණොත් හමුදාවත්

65

මැතිවරණ සමයේදී පැනනඟින අවශ්‍යතාවය අනුව පොලිසිය හරහා ඉල්ලා සිටියහොත් යුද හමුදාව සහයට යොදවන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසීය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment