ඖෂධ මිල අද සවස වැඩි කරයි

289


ඖෂධ මිල සියයට 29කින් වැඩිකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන මණ්ඩල අදාල නිර්දේශ අද සවස ලබා දීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment