පාන් ගෙඩියේ මිල වැඩිවේ

572


අද මධ්‍යම රාත‍්‍රි සිට ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment