ජනපති-අගමැති හදිසි හමුවක්

504


ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡවක් පැවැත්වෙන් බව ආණ්ඩුවේ ප‍්‍රකාශකයකු ‘දිවයින’ට පැවසීය.
ආණ්ඩුවේ ඉදිරි කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡුාව පැවැත්වෙන අතර ඊට හිටපු ඇමතිවරු කිහිප දෙනෙකුද සහභාගී වී සිටී.


advertistmentadvertistment