ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එරට විදේශ ඇමැති යොෂීමාසා හයාෂි මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත. ඒ අතර සිංගප්පූරු අගමැති ලී සියෑන් ලූන්ග් මහතා සමග ටෝකියෝ නුවරදී ද්වි පාර්ශවීය සාකච්ඡාවක නිරත වී තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL