ජනපති සටනට රනිල් එන හැටි

411

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයාගේ නව දේශපාලන කාර්යාලය කොළඹදී විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment