දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදේශ ඇමති හයාෂි යොෂිමසා මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.සිය සංචාරයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව පවසයි.
|