ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මෙන්ම පරිවාස ආණ්ඩුවේ ධීවර ඇමැති ලෙස කටයුතු කළ චන්ද්‍රසේන විජේසිංහ මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇත.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා හමුවූ ඒ මහතා සජබයට එක්වී මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට පොරොන්දු වී තිබේ.
අකිත පෙරේරා