ජාතික ආණ්ඩුවකට සජබ කැමැති නෑ

49

වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කර ඇත.

එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාවට අද රැස්වූ සජබ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment