ජානකීට එක නඩුවකට ඇප..තව තුනකට රිමාන්ඩ්

655

තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා වලට සම්බන්ධව ජානකී සිරිවර්ධනට අද එක් නඩුවකින් ඇප ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.නමුත් එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගොනු කර ඇති තවත් නඩු තුනක් සදහා ඇය මෙම මස 13වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.


advertistmentadvertistment