ටජ් මහල් මන්දිරයේ අනුරුවක් ඉදිවෙයි

467

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ වැසියෙන් සිය බිරිය වෙනුවෙන් ටජ් මහල් අනුරුවක් ඉදිකර ඇත’ අග‍්‍රා නුවර ලෝ පූජිත ටජ්මහල් මන්දිරයට සමාන මෙම ටජ්මහල් නිවසට ඉන්දීය රුපියල් මිලියන 20 ක් වැය වී තිබේ’ ආනාද් ප‍්‍රකාශ් නැමැත්තා මෙම ටජ් මහල් ප‍්‍රසාදයට සමානව නිවස ඉදිකර ඇත’

 සංස්කරණය
 කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment