අයර්ලන්තය පළමු ඉනිමට 143යි

122

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 143කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ලොර්කන් ටකර් ලකුණු 45යි.දඟ පන්දුයවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 7යි.තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබාගත්තේය.ඒ අනුව තරගය ඉනිමකින් පරාජය නොවීමට නම් අයර්ලන්තය සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 449ක් රැස් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment