ඩක්වර්ත් -ලුවිස්ගෙන් ඩක්වර්ත් හැලේ

19

වර්ෂාවෙන් බාධා එල්ලවන ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් (අවු.84) ජීවිතක්ෂයට පත්වී ඇත.

සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය.

advertistmentadvertistment
advertistmentadvertistment