ඩයනාගේ ‘දුරකථනය’ගොලුවෙයිද?

1286

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස සිටිය හොත් නීතිමය තත්ත්වය කෙසේද ? යන ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.”දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.”යැයි ඔහු සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment