ඩෝප් සීන් දැමූ සැරයන් අත්අඩංගුවට

50

හිනිදුම පොලිසියේ සේවය කරන සැරයන්වරයකු පන්නිපිටිය නගරයේදී බීමතින් කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු මෙල්ල කර ගැනීමට ගිය පොලිසියේ නිලධාරීන්ට ද තර්ජනය කිරීම හේතුවෙන් එම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයාගේ සේවය තහනම් කිරීමට බලාපොරොත්තු වන බව පෙලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment