තලෙයිබාන්වරුන්ට එරෙහිව අයිසිස් බෝම්බ ප‍්‍රහාර 8ක් මරුට

164

අයිසිස් ත‍්‍රස්තයෝ තාලිබාන් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද වැදී ඇත. නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාල්බාද්හි බෝම්බ පිපිරීම් කීපයක් සිදුවී ඇති අතර ඉන් තලෙයිබාන් ත‍්‍රස්තයන් 8ක් මරුමුවට පත් වී ඇත.

මේ සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය පවසන්නේ විදේශ ත‍්‍රස්තයන්ට රට තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි.

අයිසිස් සංවිධානය දක්වන්නේ ඉස්ලාමික් අධිරාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය බවයි. අයිසිස් සහ තලෙයිබාන් සංවිධාන එකිනෙකා සතුරන් ලෙස කටයුතු කරන බව හෙළි වී ඇත.


advertistmentadvertistment