ගාල්ල උණවටුන ප්‍රදේශයේදී අද උදෑසන ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශිකයෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL