අගමැති තිරුපති යයි

271

ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන්දීය ආණ්ඩුව මගින් දැඩි ආරක්‍ෂාව ලබාදී ඇත.

මෙම කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වී අග‍්‍රාමාත්‍යවරයා අද 25 අලූයම යළි ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව අරලියගහ මැඳුර ආරංචි මාර්ග කියයි.

අගමැතිවරයා සමග අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ද මෙම සංචාරයට එක්වී ඇත.

සෑම වසරකම මෙම කෝවිලට අගමැතිවරයා පැමිණෙන බවද අරලියගහ මැඳුරේ ප‍්‍රකාශකයෙක් ‘දිවයිනට’ පැවසීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment