ක්‍රම වෙනසකට අපි දැනුම දෙනවා – කාදිනල්තුමා

113

දූෂණයෙන් පිරුණු මේ රටේ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කතෝලික පූජක අප සැමගේ වගකීම යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෙත්සරණ ආයතනයේ නව පුහුණු මධ්‍යස්ථානය ආසිරි ගැන්වීමේ උත්සවයේ දී පැවැසීය.

අප රට අද ලෝකයේ පාවෙන රටක් බවට හැඳින්විය හැකි යැයි ද මේ තත්ත්වය නිසා රට දූෂණයෙන් පිරී තිබෙන්නේ යැයි ද කාදිනලතුමා පැවසුවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment