මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ආයතන ප්‍රධානීන් වෙත යැවීමේ කටයුතු අද (26දා) ආරම්භ කෙරිණ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදුවිය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL